ජනතා පරමාධිපත්‍යය තුලින් 2020 ව්‍යවස්ථා විප්ලවයකින් බිහිවන 20 දෙනෙකුගෙන් සමන්විත විධායක මඩුල්ල විසින් සැලසුම් කර මෙහෙයවන ජනතා සoවේදී වූ ජනතාවට වගකිවයුතු පාලන තන්ත්රයේ ආර්ථික ප්‍රතිපත්තියට පාදක වන්නේ දේශිය නිෂ්පාදනය ආරක්ෂා කර අගය එකතු කිරීමේ ක්‍රියාවලිය වේ. එය තුලින් කෘෂිකර්ම, ධිවර හා පශුසම්පත්හි නියුතු 50% වූ ශ්‍රම බලකායේ දළ දේශිය නිෂ්පාදනයට දැනට පවතින 20% දායකත්වය වසර 4ක් තුල අවම වශයෙන් 40% […]
මෙම ගුවන් යානා 12 Mihin Air වෙත 2011/2012 දී චීනයෙන් මිලදී ගැනීමට මුල්වුයේ කව්ද ? ගුවන් යානා කීයක් මිලදී ගන්න China’s Xi’an Aircraft Industrial Corporation සමග ගිවිස ගත්තාද ? එම ගිවිසුම පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ අවලංගු කලේද ? එය අවලංගු කිරීමට චීනය එකඟ වුයේ අවම වශයෙන් ගුවන් යානා 2 ක් මිලදී ගැනීමේ කොන්දේසියට යටත්වද ? පසුව Mihin Air එයා එම […]
හිතවත් අරුන්, ශ්‍රී ලංකා මාතාව අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතුව කාණුවේ ගසාගෙන යන අවධියක, ඒ මහත් ව්‍යසනයට එරෙහිව මහජනතාව පෙළගැසීම වැලක්වීමට අපව ජාති, කුල හා ආගම් ලෙස භේද කර ඇති අවධියක ඔබ වැන්නවකුගේ හඬ අවධි වීම නාගානන්ද සැබවින්ම අගය කරයි. දෙමල ජනයාගේ එකම නියෝජිතයායි කියා යයි තමන් හඳුන්වා ගන්නා TNA හොරු රැල උතුරේ ජනතාව පිඩනයට පත් කර ඇති අයුරු Point Pedro සංචාරයේදී […]
There is adequate evidence already available with CIABOC to charge a large number of white color criminals, including the Bond Scam suspects for corruption. Yet, the people who head the CIABOC are spineless stooges, who lacks charter to uphold the Rule of Law. The best example is the tax fraud committed by MPs and Ministers who sold their tax-free car […]